
professional teachers







ebay selling
පාඨමාලාව


with our professional teachers



පෙන්වීමට සූදානම්



Success Stories
What they saying?


Trusted by 1000 students
Dropshipping Solution Academyවෙත සාදරයෙන් පිළිගනිමු ...
🟨 අපි දුප්පත් වෙලා අපෙ සැම භාණ්ඩයකම මිල ඉහළ ගිහින් …….
🤝 එන්න අපි ඒක වෙනස් කරමු
🟨 රජයේත් අවදානය යොමු වී ඇති eBay Dropshiping and Directshipping පටන් ගන්න
🟨 ඔබ අවම මාසෙකට ඩොලර් 200 ලාභයක් ගත්තත් රුපියල් 72,000/= පහසුවෙන් හොයල
( 200$ ×360= රු 72,000/=)
🟦 මාසෙම වැඩ කරල උදේ ගිහින් හවස් වෙනකම් වැඩ කලත් ඔබට ලැබෙන වැටුපට වඩා වැඩි ආදායමක් දවසට පැයක් වෙන් කරල ගන්න
🔰 වැඩිම සිසුන් පිරිසක් කෙටි කාලයක් තුල සාර්ථකත්වය කරා රැගෙන ගිය , විශ්වාස දිනූ දිවයිනේ අංක 1️⃣ 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 පාඨමාලාව📚🖥️🏆
හැමෝම හොයන eBay Selling...
Ebay තුලින් මුදල් හොයන්න උස්සහා කරන ඔබට මෙය ලොකු අවස්ථාවක්. Dropshipping/Direct shipping මගින් මුදල් හොයන්න කැමති ඔයාලට
🟨 *DSA SOLUTIONS AND ACADEMY තුලින් ඔබට ලැබෙන දෙවල්
🟨Ebay යනු කුමක්ද ?
🟨Ebay dropshiping and directshipping modules හැඳින්වීම
🟨ඊබේ සෙලින් කිරීම සඳහා අපිට අවශ්‍ය legal documents මොනවාද ?
🟨eBay Account Suspend වෙන්න බලපාන හේතු මොනවාද ?
🟨Payoneer යනු කුමක්ද ?
🟨eBay සහ Payoneer අතර සබඳතාවය ?
🟨Ebay අකව්න්ට් එක නිවරදිව සකසා ගන්නේ කෙසේද ?
🟨පළමු ඕඩරය ලැබීමත් සමඟ අප ක්‍රියාත්මක විය යුතු ආකාරය සහ අයිටම් ශිප්ඩ් සහ ට්‍රැකින් අප්ලෝඩ් කරන ආකාරය ?
🟨Selling කිරීමට පෙර අපි ebay ගිනුමෙහි කල යුතු ක්‍රියාකාරකම් ?
🟨Ebay එක උපයෝගීකරගෙන payoneer අකව්න්ට් එක සැකසන්නේ කෙසේද ?
🟨Trending Product සොයාගන්නා විදි මොනවාද ?
🟨Ebay හි Listing Description එක නිවැරැදිව සකසා ගන්නා ආකාරය ?
🟨Ebay හි title එක නිවැරැදිව සකසා ගන්නා ආකාරය ?
🟨Ebay හි පළමු Item එක list කරන ආකාරය ?
🟨අපිට ලැබෙන මුදල Payoneer භාවිතයෙන් තමන්ගේ බැංකුවට හෝ වෙන කෙනෙකුට ලබා ගන්නා ආකාරය ?
ඔබට තිබෙන බොහො ගැටලු වලට ඉහතින් අපි උත්තර දි ඇත👆👆
කැමතිද ඉගෙන ගන්න ???
ඇත්තටම මෙක කරන්න බලාගෙන ගොඩ කාලයක් බලාගෙන හිටියනෙ, එන්න අපිත් එක්ක එකතු වෙන්න.
🟨ඉතිං කතා කර කර ඉඳලා තේරුමක් නෑ. ඉක්මනටම වැඩේ පටන් ගමු
🛑*විශෙෂ සහනයකට පවත්වන මෙම වැඩසටහන ඔබගේ ජීවිතයට ලැබෙන මහගු අවස්තාවක් බැවින් එය මග නොහැර ගන්න
👌ජිවිතය ගොඩ දාගන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න👌
DSA SOLUTIONS AND ACADEMY
Success Stories
What they saying?
ඔබ eBay Selling පාඨමාලාව හැදැරීම සදහා DSA ACADAMY තෝරා ගත යුත්තේ ඇයි?
🟩 *ලංකාවේ eBay Selling පාඨමාලාව කිරීමට බොහො ආයතන තිබෙන නමුත් සරලව හා පැහැදිලි ලෙස අවබෝධ කර ගැනීම හැකි ලෙස උගන්වනු ලබන ආයතනයකි අප
👍 dsa acadamy අප ඔබට විශ්වාසවන්තව, කාර්යක්ෂම සුහදශීලි සේවාවක් ලබා ගත හැකි ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වේ.*
👊 අප සමග අත්වැල් බැද ගන්නා ඔබට…👉
🟨eBay Selling ක්ෂේත්‍රයේ මනා අත්දැකීම් සම්භාරයක් ඇති ප්‍රවීණ ඇදුරු මඩුල්ලක් යටතේ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ පාඨමාලාව හැදෑරිය හැකි වීම.👌
🟨 𝐄𝐦𝐚𝐢𝐥, 𝐞𝐁𝐚𝐲, 𝐏𝐚𝐲𝐨𝐧𝐞𝐞𝐫 ගිණුම් අප ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් සම්පුර්ණ අදික්ශනය කර නිවැරදිව සැකසවිම👌
🟨 පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් ගෙවා නිම කල හැකි වීම.👌
🟨 පාඨමාලාව Zoom තාක්ෂනය හරහා පැවැත්වීම
🟨 සියලුම සම්මන්ත්‍රන සදහා Recording ලබා දීම
🟨𝐂𝐨𝐮𝐫𝐬𝐞 එකේසම්පුර්ණ මාසයක කාලයක් පැවැත් වෙන අතර එම මාසයක කාලයෙන් පසුව ඔබගේ 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 පිලිබඳ දැනුම යවත්කාලීන කිරීම සදහා සෑම සතියකම 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 පැවැත්වීම.👌
🟨අප ආයතනය හා සම්බන්ධ වන සිසුන් සියලුම දෙනාවම දීර්ඝකාලීනව 𝐆𝐮𝐢𝐝𝐞 කිරීම. එනම් ඔබට පාඨමාලාවෙන් අනතුරුව මතුවන සියලුම ප්‍රශ්න වලදී අප ආයතනය විසින් ඔබට නිරන්තර සහය ලබා දීම.👌
✅අපි 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 ක්ෂේත්‍රයේ නව මානයන් ගවේෂණය කිරීමටත්, ඔබගේ ව්‍යවසායකත්ව දැනුම පුළුල් කිරීමටත්, විශිෂ්ට ප්‍රතිඵල ලබා දීමටත් කැපවී සිටිමු.👊
👊 එක්වන්න අදම අපත් සමග 👊
සියලුම දැනුවත් කිරිම් සහා නොමිලෙ පවත්වන පලමු දැනුවත් කිරිමෙ වැඩමුලු ඇතුලු සියලුම දෙ ඔබට දැන ගැනිමට හැකියාව ඇත.
අපි ජිවිතේ විදින්න වෙලාව හදමු...
අපි කණ්ඩායමක් ලෙස ජයග්‍රහණය කිරීමට පෙළ ගැසී සිටිමු. අපගේ ජයග්‍රහණයට කිසිවෙකු වගකිව යුතු නැති අතර අපම අපේ ජයග්‍රහණය ලගා කර ගත යුතු වේ. අප ඒ වෙනුවෙන් වැඩ කල යුතු වේ. අප සියලු දෙනා ශක්තිමත් ලෙස කාරයක්ශමව තම කාර්යභාරය ඉටු කරන විට අපි ජයග්‍රහණය කරන බව අපි දනිමු.
අපගේ විශේෂඥයින්ගෙන් ඉගෙනීම ආරම්භ කර ඔබේ කුසලතා වැඩි දියුණු කරන්න
- Ebay Selling Account එකක් අප විසින් නිවැරදිව සැකසිමට ඔබට පැහැදිලිව උපකාර දීම.
- Payoneer ගිණුමක් අප විසින් ඔබට නිවැරදිව සැකසිමට නිවැරදි ක්රමවෙද සාදා දීම.
- පළමු Advertiesment 3 අප විසින් සම්පුර්ණ අදික්ශනය කර List කර දීම.
- Ebay Winning Products පහසුවෙන්ම සොයා ගන්නා ආකරය පිළිබඳ Advanced Knowledge එකක් ලබා දීම.
- After the course free Revision Classes (Revision Classes සඳහා නොමිලේ සහභාගී විය හැකි වීම)
- Personal attention (සෑම සිසුවෙකුටම පෟද්ගලිකව අවදානය යොමු කිරීම)
- Life time support (පවතින Ebay ගිණුම Suspend උවහොත්, නැවත ගිණුමක් සකසා දීම)
Explore Courses
Register your Account Get free Access to Your Life Changing Courses
Fill Your Registration
Transform Access To Education
අපි ව්‍යාපාරයක් ලෙස අපගේ සාර්ථකත්වය මනින්නේ අපගේ සාමාජිකයින්ගේ සාර්ථකත්වයෙනි.
Subscribe to Our Newsletter to Get Daily Content!
Sign up now for weekly news and updates
විශේෂ නිවේදනයයි
📛අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බව කරැනාවෙන් සලකන්න
📛අප ආයතනයෙ admin number වන්නේ 0775077711/0703602333
පමනයි
📛අප ආයතනයෙ call center number වන්නෙ 0769237260/0757108087/0753398469 පමනයි
🛑 *එවැනි පුද්ගලයින් සිටිනවනම් කරැනාකර අපව දැනුවත් කරන්න
🛑 0775077711 අංකයට දැනුම් දෙන්න